ගන්දර පොලිස් වසමේ සිංහාසන ප්ර දේශයේදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් පිරසක් කළ වෙඩි තැබිමකින් ඔවුන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරුලන් අවුරුදු 28 හා 29 වයස්වල පසුවන දෙවිනුවර ප්ර දේශයේ පදිංචිකරුවන් වේ.
වෙඩි තැබිම සඳහා ටි. 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති අතර වෙඩි තැබිමට හේතු අණාවරණය වි නොමැත.
වෙඩි තැබිමට පැමිණි සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන්රු රථයක් ගන්දර පොලිස් වසමේ ලෑල් මඩම ප්ර දේශයේදි ගිනි තබා දමා ගොස් තිබියදි පොලිසිය විසින් සොයාගෙන තිබේ.