ඊයේ සිට අද උදෑසන දක්වා නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම බොහෝ ප්‍රදේශවලට සැලකියයුතු වර්ශාපතනයක් ලැබී ඇති බැව්න් එම ගංගාව ආශ්‍රීතව පහත් බිම්වලට ඉදිරිපැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර ඇත.
පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, දෙවිනුවර සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිමි සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත්කර තිබේ.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය