ලංකාව තුළ වාර්තා වන කොරෝනා රෝගින් ගණන අද (1) වන විට 146ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව අද දිනයේ අලුතින් කොරෝනා අසාදිතයින් තුන් දෙනෙකු වාර්තා වි තිබේ. ඔවුන් යාපනය ,මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශයන්හි පදිංචි වුවන් වෙති.