ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
කෝවිඩ් 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය ලංකාව තුළ ජීවත්වූ පුද්ගලයෙකුට වැළඳ තිබෙන නිසා රෝගය මැඩපැවැතවීමට සියලුම දෙනාගේ සහය අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
ලෝකයේ දියුණුම රටවල්වලට පවා මෙම රෝගය පැතිරයාම වළක්වා ගැනීමට නොහැකි වූ බවත් මේ නිසා මෙම රෝගය අපරට තුළ පැතිර ගියහොත් එය වළක්වා ගැනීම අසීරු කටයුතක් බවද පවසා සිටියාය.
ලංකාවේ සෞඛ්‍ය ක්‍රමය ශක්තිමත් වූවත් රෝගය පැතිරයාම වළක්වා ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් මේ නිසා රෝගය පැතිරයන රටවල සිට පැමිණෙන සියලුම දෙනා නිරෝධායන කටයුතුවලට ලක්කරණ බවත් නිරෝධායන කටයුතු සිදුකිරීමේදී ප්‍රශ්න ඇතිවූවහොත් එයට විසදුම් ලබාදෙන බවද සඳහන් කළාය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Kumar Wednesday, 11 March 2020 09:10 PM
ලංකාවේ කොවිඩ් 19 පැතිරයන කාලය එන්නේ ලබන මාසයේදී තමා. චන්ද රැස්වීම්වල එන සේනාව තම පාක්ෂිකයින්ට අතර පතුරවන්න පුළුවනි. එසේ නැතුව මේ රටවල වගේ අතට අත දෙන එකක්යැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd