කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දෙවන මරණය අද මීගමුව මහ රෝහලෙන් වාර්තා වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
මීගමුව මහරෝහළේදී ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගියේය.