ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව තනි ඉලක්කමක් දක්වා අඩු වී තබේ. ඒ අද දිනයේදී කොවිඩ් මරණ 07ක් තහවුරු කිරීමත් සමගිනි. මෙම කොවිඩ් මරණ ඊයේ (08දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ 07ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15119ක් දක්වා වර්ධනය විය.