රෝමය, මාර්තු 21 (ෂින්හුවා) - කෙවිඩ් 19 ආසාදිත රෝගීන් 6557ක් සෙනසුරාදා දිනයේදී ඉතාලියෙන් හමුව තිබේ.
ඒ අනුව ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ මුළු සංඛ්‍යාව 53,578 ක් දක්වා ඉහළ ගියේය.
සෙනසුරාදා දිනයේදී ඉතාලිය තුළ කොවිඩ් 19 හේතුවෙන් මරණ 793 ක් වාර්තා වන අතර මියගිය සමස්ත සංඛ්‍යාව 4,825 ක් දක්වා වර්ධන විය. මෙය කොවිඩ් 19 හේතුවෙන් රටක් තුළ වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.
