කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේදී මියගිය පුද්ගලයන්ගේ සම්පූර්ණ විස්තරයක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එක් දිනක් තුළ ශ්රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ තහවුරු කර තිබුණි.
ඊයේ දිනයේදී පුද්ගලයන් 44කගේ මරණ තහවුරු කර තිබුණි. මේ අතර ගර්භනී කාන්තාවක්, අවුරුදු 22ක කාන්තාවක්ද වෙයි.
මියගිය අයගේ විස්තර
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_cf7b40e88a.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0df81874b7.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_2716d9e0d5.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_8c9ddfe78d.jpg)