කෝවිඩ් 19 වයිරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 24361මියගොස් අති බවත් ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 542788ක් දක්වා වර්ධනය වී ඇති බවත් ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල සඳහන් කරයි.
වැඩිම මරණ ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර එම අගය 8215කි. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් ඉතාලයෙන් වාර්තා වෙයි. ඉන් අනතුරුව වැඩිම මරණ ප්‍රමාණයක් ස්පාඤ්ඤයෙන් වර්තා වන අතර එම අග 4365කි. චීනයේ හුබෙය් පළාතෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 3174කි.
කොවිඩ් 19 වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඇමෙරිකාවෙන් වර්තා වන අතර එම අගය 85996කි. ඉන් අනතුරුව පිළිවෙළින් චීනය 84894ක් හා ඉතාලියෙන් 80589ලෙස ආසාදිතයන් වාර්තා වෙයි.
ලොව පුරා මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 124351කි.