ලිබියානු හිටපු අගමැති මහමුද් ජිබ්රිල් ඊජිප්තුවේ කයිරෝ නුවරදී නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්විය.
ඉරිදා දිනයේදි ඔහු ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ ජාතික හමුදා සන්ධානය (එන්එෆ්ඒ) ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පළමු අරාබි දේශපාලනඥයා ඔහු වෙයි.