කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
මේ රෝගීන් දෙදෙනා අතරින් එක් රෝගියෙක් චීනයේ සිට පැමිණි සංචාරක කාන්තාවක් බව පැවැසෙයි.
මේ රෝගීන් දෙදෙනාගේ ලේ සාම්පල දෙකක් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙතද යොමුකර තිබේ.
