ADA
www.ada.lk
2025 මාර්තු මස 26 වන බදාදා
නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් තෙල්, වරාය, විදුලිය හා ජල ඒ්කාබද්ධ වෘත්තීය සමිති කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරතවෙමින් සිටියි. මේ වන විට කොළඹ කොටුවේ තරමක රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
විරෝධතාකරුවන්ට සාමකාමීව විසිර යන ලෙස පොලීසිය ශබ්දවාහිනී යන්ත්‍ර යොදාගෙන දැනුම් දුන්නේය. ඒසේම පොලීසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
popular news
උඩමළුව පොලිසියේ නියෝජ්‍ය ස්ථානාධි සර්පයෙකුට බිලි
තරු පහේ හෝටලයකදී අල්ලස් ගත් තිදෙනෙක් අත්අඩංගුවට
දෙවිනුවර ද්විත්ව ඝාතනයට හේතු හෙළිවෙයි
බෙල්ලන්විල පන්සලේ පොල් දන්සල
පියුමි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග සබදතා පවත්වලාලු
සමනල වැවේ කයාක් සංචාරක බෝටිටු සේවයක් අරඹයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd