ඕස්ට්‍රේලියානු පොලීසිය කොකේන් මත්ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 2.3ක් සමග පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 494ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙය ඕස්ට්‍රෙලියානු ඉතිහාසයේ එරට පොලීසිය විසින් සොයාගෙන ඇති විශාලතම මත්ද්‍රව්‍ය තොගය වේ.
