කොරෝනා ආසාදනය වු රෝගින් කිසිවෙකුත් අද (10) දිනය වන විට වාර්තා වි නොමැති බවත් මේ වන විට ලංකාවේ වාර්තා වි ඇති කෝව්ඩ් අසාදිතයින් ගණන 190ක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
එසේම සාම්පල් ලබාගැනිමේදි රෝහල්වල රෝගින්ට අමතරව සමාජයේ නියදි සාම්පල් ලබාගැනිමද සිදු කෙරෙන බවත් එමගින් දිනකට පරික්ෂා කරනු ලබන සාම්පල් ප්‍රමාණය වැඩි කර තිබෙන බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.
මේ වන විට කොරෝනා රෝගින් 50 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.