පෑලියගොඩ පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී කැලනි ගඟේ තිබී නාඳුනන පිරිමි මෘත ශරීරයක් පොලසිය විසින් සොයාගත් බවට වාරථාවෙයි.
මරණකරුගේ අනන්‍යතාව මේවනතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 45ත් 50 ත් වන අතර උස අඩි 05 යි අඟල් 04 ක් පමණ වන අතර උඩුකයට අළුපාට අත්කොට කමිසයක්ද යටිකයට ලාකොළ පාට හා කහපාට කොටු සහිත සරමක්ද ඇඳ සිටි ඇති අතර මුහුණ හඳුනා ගත නොහැකි තරම් විරූපී වී ඇති බව පොලිසීය පවසයි.
මෘත ශරීරය යකාළඹ ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය