කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්ර දේශයේ නිවසක පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට ප්රයේශයේ නිවස දිංචිව සිි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට නොමැති බවත් නිවස ආසන්නයේ දැඩි දුගදක් හමන බවත් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරක් මත කළුතර දකුණ පොලීසිය විමර්ශනයක් ආරමභ කර තිබුණි.
ඊයේ රාත්රි කාලයේදී පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් නිවස පරීකෂා කිරීමේදී නිවසේ දොරගුලා දමා තිබී ඇති. පසුව ජනේලයකින් පරීක්ෂා කිරීමේදී කාන්තාවන් දෙදෙනෙක් බිම වැටි මියගොස් ඇති බවට නිරීක්ෂණය වී තිබේ.
මරණකාරියන් අවුරුදු 65 හා 79 වයස්වල පසුවන ඉසුරු උයන පදිංචිකාරියන් වෙයි. මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර මහේස්ත්රාත් පරීක්ෂණය අද දිනයේදී සිදු කිරීමට නියමිතව ඇත.