කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 87ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම මධ්‍යස්ථානයේ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගියේය. මීට අමතරව එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ කාන්තාවකටද කොවිඩ් ආසාදනය වී තිබේ.
අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 283කි. මේ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2437ක් දක්වා වර්ධනය විය.
රෝගීන් 446 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.