කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් කුඹල් පෙරහර අද (14) වීදි සංචාරය කරනු ලැබීය.
අවසන් කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය උදා කරනු ලැබුවේ කතරගම වාසනා හස්තියා විසිනි .වාසනා හස්තියාගේ දෑල ඇතුන් ලෙස දළදා මාලිගාව ඇත්පන්තියේ මියන් රාජා සහ කෝට්ටේ රාජා හස්තියා ගමන් කරනු ලැබීය.
ෂේන් සෙනෙවිරත්න