ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට පැමිණි බැතිමතුන් විසින් පරිසරයට හානි කර වු ද්‍රව්‍ය විශාල ලෙස මුදා හැර තිබේ .
කතරගම සොබා පරිසර තුරැණු සමාජයේ ප්‍රධානි අනුර දිසානායක මහතා සදහන් කලේ ප්ලාස්ටික් බෝතල් සහ පොලතින් ක්‍රිලෝ 2500 ක් පමණ පසුගිය 06 වැනි දින සිට පුජා භුමියේ තිබි එකතු කල බවයි .
පරිසරය පිරිසිදු තබා ගන්නා ලෙස දැක්විම්. සහ ශබ්ද විකාශන තුලින් බැතිමතුන් දැණුවත් කල ද එම ක්‍රියා බීරි අලින්ට විිනා ගැසු පරිදි විි ඇත.
පසුව වසරේ දිි ප්ලාස්ටික් සහ ඉටු කෙළ වැනි ද්‍රව්‍ය ක්රිලේ 7000 ක් පවන පරිසරයට මුදා හැර තිබු බව සොබා පරිසර තුරැණු සමාජයේ ප්‍රධානි අනුව දිසානායක මහතා සදහන් කරන ලදිි .
කතරගම සන්දිම දේවප්‍රිය