වාර්ෂික බලපත්‍ර අලුත් කිරිම සඳහා ඖෂධ නියාමන අධිකාරියට යොමුකළ ඉල්ලුම් පත්‍ර රාශියක් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඖෂධ හල් රාශියක් වැසි යාමේ අවධානමකට ලක්ව ඇති බව පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සඳහන් කළැයි කියමින් පළ වූ වාර්තා ජනතාව නොමග යවන සුළු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඖෂධ හල් බලපත්‍ර ලබාදිම සම්බන්ධයෙන් කිසිඳු හදිසි තිරණයක් ගෙන නොමැති බවත් මේ වෙනුවෙන් ක්‍රියාත්මක ක්‍රම වේදයේද වෙනසක් කර නොමැති බවයි.
එම නිවේදනය පහතින්