ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ ආරම්භ වූ ඖෂධ ජාවාරම වර්තමාන ආණ්ඩුවට නවතා දැමීමට තවමත් නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
පසුගිය ආණ්ඩු සමයේදී ඖෂධ හිඟයක් තිබෙන බවට පෙන්වාදුන්නත් පසුගිය ආණ්ඩුව එය පිළි නොගත් බවත් මේ නිසා ප්රශ්නය උත්තරයක් නොලැබුණු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ඖෂධ හිඟයක් තිබෙන බවට වර්තමාන ආණ්ඩුවට පෙන්වා දුන් පසු එය පිළිගැනීමට ආණ්ඩුව කටයුතු කළත් ඖෂධ හිඟයට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා ඖෂධ ගැටළුව විසඳීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙන බවද කියා සිටියේය.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
තවත් ගෙවීන් දෙදෙනෙක් රජයට වී දෙති
මිල දෙකකට පාන් අලෙවි කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
Nandana Tuesday, 10 March 2020 10:13 PM
මොලේ කචල් , පසුගිය දේ ගැන නැතුව , දැන් කරපල්ලා
Reply : 0 0
samson de silva Wednesday, 11 March 2020 08:02 AM
මොනවද තවත් බලාගෙන ඉන්නේ? වහාම රට පුරා දොස්තරවරුන්ගේ වැඩ වර්ජනයක් කරන්න, පහුගිය කාලයේ කෙරුවා වගේ. එහෙම කරලා හිටපු ආණ්ඩුව පෙරලුවත් ඔයාලට කිසිම තනතුරක් දුන්නෙත් නැහැනේ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd