ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔටෝ ඩිසල් ලීටරයකින් රුපියල් 31.88ක් අලාභ ලබන බව එහි සංඛ්‍යා දත්ත වලින් පෙන්නුම් කරයි.
ලීටරයක් අලෙවි කිරීම වෙනුවෙන් රුපියලි 461.88ක් සංස්ථාවට වැය වුවත් ඒ සඳහා සංස්ථාව අය කරන මිල වන්නේ රුපියල් 430කි.
කෙසේ වෙතත් ඔක්ටේන් 92 හා 95 යන පෙට්‍රල් ලීටරයකින් සංස්ථාව ලබන ලාභය රුපියල් 77.35ක් හා රුපියල් 187.43ක් වෙයි. එරසේම සුපිරි ඩීසල් ලීටරයකින් සංස්ථාව රුපියල් 48.3ක් ලාභ ලබයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b60d20188e.jpg)