ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අද රාත්‍රී 9.00 සිට අඩු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370ක් දක්වාත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415ක් දක්වාත් පහළ යනු ඇත.
අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_1e16335758.jpg)