නුවරඑළිය, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන දැඩි උෂ්ණත්වයක් අද 20දින අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් වන අතර. මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල ද උණුසුම අද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ අනාවැකියේ සඳහන්වේ.
එබැවින්, උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.