එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්රමසිංහ තීරණය කොට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා පත් කරනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ලබන බදාදා දිනයේදී ගැනීමට නියමිතය.
නව නායකත්වය සඳහා අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, රවී කරුණනායක හා වජිර අබේවර්ධන මහතාගේ නම් යෝජනා වී ඇතැයි සඳහන් වෙයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_a71754911a.jpg)