අද පෙරවරුවේදී දෙහිවල පොලිස් වසමේ නැදිමාල ක්රීඩා පිටිය ආසන්නයේදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබිමකින් පුද්ගලලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදිමෙන් තුවාල ලැබූ පුද්ගලයා කලුබෝවිල රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගොස් තිබේ. මෙම වෙඩි තැබීමෙන් අවුරුදු 45ක පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබිම පසුගිය 15 දා බඩෝවිට ප්ර දේශයේ සිදුවු වෙඩි තැබීම හා 18 දා කොහුවල, සරණංකර පාරේදී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ බවට පොලිසිය විසින් අණාවරණය කරගෙන තිබේ.