ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසර සහ තුන්වැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් එම සිසුන් අද දා දවහල් තාවකාලිකව විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පාලන අධිකාරිය කටයුතු කළේය.
මෙම සිසුන් දෙපිරිස අතර ඇතිවූ මත බේදාත්මක තත්වය ගැටුමක් දක්වා වර්ධනය වැලැක්වීම සඳහා මෙම පියවරගත් ඌව කුළපති ජයන්ත ලාල් රත්නසේකර මහතාගෙන් කළ විමසුමකදී රත්නසේකර මහතා පැවසීය.
එම සිසුන් සරසවියෙන් ඉවත්වයන අයුරුත් පොලිසිය විශ්ව විද්‍යලය ඉදිරියේ රැදෙමින් ආරක්ෂකකටයුතු වල නැයැලී සිට අයුරුත් දක්නට ලැබිණ.
පාලිත ආරියවංශ