2023 අගෝස්තු මාසයේ දී 2.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේදී 0.8 %ක් දක්වා අඩු වී ඇත.
2023 අගෝස්තු මාසයේ දී -5.4 %ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2023 සැප්තැම්බර් මාසය වන විට -5.2 %ක් දක්වා වැඩි වී ඇත.
එමෙන්ම, අගෝස්තු මාසයේ දී 9.0 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනයද සැප්තැම්බර් මාසයේ දී 5.9 %ක් දක්වා පහළ වැටී ඇත.