2024 මැයි මාසයේ දී 1.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී තිබේ.
20244 මැයි මාසයේ දී 0.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 1.9% ක් දක්වා වැඩි වී ඇත.
2024 මැයි මාසයේ දී 2.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 2.7% ක් දක්වා වැඩි වී තිබේ.