කුලියාපිටිය පරගහරුප්ප ප්ර දේශයේදි උදැල්ලකින් කළ පහර කෑ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ඊයේ සවස් කාලයේදි මෙම ඝාතනය සිදුව තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා කළ පහරදිමෙන් මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 37ක් වන කාන්තාවකි.
ඝාතනයෙන් පසු සැකකරු ප්ර දේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනිමට කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.