උතුරු පළාතේ සංවර්ධනයට හා ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, චීනය හා ජපානය වැනි රටවල් රුපියල් මිලියන 4900කට අධික මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත්වී ඇති බවත්, එම උපකාර අප රටේ සංවර්ධනය වෙනුවෙන් නිසියාකාරව යොදා ගත යතු බව පසු ගියදා ප්රවෘත්ති නිවේදනයක් නිකුත්කරමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර ඇත. අදාල මුදල් ලැබීම් පිළිබඳව ගිවිසුම් ඒ ඒ රට සමගින් අත්සන් තබන බවත් වැඩි දුරටත් පැවසීය
ඉන්ද්‍රමූර්ති ජයසූරිය