ඉතා ඉහළ වත්කම් සහිත් පුද්ගලයන්ගේ බදු අනුකූලතාවනය පිළිබඳව ඉදිරියේදි වඩා සමීප ලෙස අවධානය යොමු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉහළ ආදායම් ලබන සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධ අධීක්ෂණයක් කිරීම ඳහා විශාල බදු ගෙවන්නන්ගේ කාර්යාලය යටතේ පිහිටුවා ඇති ඉහළ වත්කම් සහිත පුද්ගල අංශය වෙත අතිරේන නිලධාරීන් යෙදවීමටත් තාක්ෂණික පහසුකම් ලබාදිමටත් කටයුතු කර ඇතැයි එම දෙපාර්තමේන්තුව නිවෙදනයක් නිකුත්කරමින් පවසයි.
එම නිවේදනය පහළින්