ඉන්ධන වර්ගය |
මිල වැඩිවීම (රු) |
පැරණි මිල (රු) |
නව මිල (රු) |
පෙට්‍රල් ඔක්:92 |
8 |
137 |
145 |
පෙට්‍රල් ඔක්:95 |
7 |
148 |
155 |
ඔටෝ ඩීසල් |
9 |
109 |
118 |
සුපිරි ඩීස් |
10 |
119 |
129 |
භූමිතෙල්/කාර්මික භූමිතෙල් |
- |
70/110 |
- |
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රු 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 10කින් රජය විසින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 145 දක්වා වැඩිවී ඇති අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා ඇත අතර නව මිල රුපියල් 155කි.
ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 118 ක් වන අතර සුපරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 129 කි .
ඉන්ධන මිල සූත්‍රය අනව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් මිල ඉහත සඳහන් අයුරින් ඉහළ යනු ඇත.
