ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා දිනයේදී සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.
පුද්ගලික සමාගමක් (IndSri Ferry Services Private Limited) විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රි සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාව ද ලබාදී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය මීට පෙර මැයි මාසයේදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය කල්දමනු ලැබීය.