නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණිමට නියමිතව ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා එම අමාත්‍ය වරයා දිවයිනට පැමිණෙන බව සඳහන් වෙයි.
මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන ඇතුළු පිරිසක් හමුවීමට නියමිත බව වාර්ථා වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය