මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු වයඹ මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමග වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඔවුන් මෙලෙස නාවික හමුදාව භාරයට ගෙන ඇත.