ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම බස් රථය ප්‍රපාතයකට පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයන් 44 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.