ඉන්දියාව තුළ මේ දක්වා එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව සඳුදා දිනයේදි වාර්තා විය.
සඳුදා දිනයේදි නව රෝගින් 227ක් වාර්තා වූ අතර ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1251ක් දක්වා වර්ධනය විය.
ඉන්දියාවේ මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 32කි. ඉන්දියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන ප්‍රාන්තය වන්නේ කේරළයයි.