ඇල්ලේ මේ දිනවල ඔක්සිජන් ප්‍රමාණය 25 දක්වා වැඩිවී ඇති බවත් ලෝකයේ ඔන්සිජන් ප්‍රතිශතය දෙන බලන විට එය විශාල වැඩිවීමක් බවත් විද්‍යාඥයෙකු වන මඩවල උපාලි හිමියෝ පවසති.
දූවිලි හා විෂදුම ගැටළු කිසිවෙකට ඇල්ල මුහුණ දී නැති බව තම ආරණ්‍ය සේනානයන වන කිතල්ඇල්ල රත්මල්කන්ද ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත කර ඇති පර්යේෂනාගාරයේදී සිදුකළ පර්යේෂණ වලින් තහවුරු වී ඇතැයිද උපාලි හිමියෝ පවසති.
හිටපු විශ්ව විද්‍යාල කථිකාචාරයවරයෙක් වන උන්වහන්සේ ඉන් පසු පැවිදි වුවත් පරිසරය හා මිනිසාට සංවේදි වන විවිධ කරුණු පිළිබදව පර්යේෂණ පවත්වයි.
හිරු බලයෙන් දිවෙන වාහනයක් නිපදවා එහි ප්රේට්න් බපත්‍රය ලබා ඇත්දේ මඩවල උපාලි හිමියෝය.
ඇල්ල ප්‍රදේශයේ පවතින කාලගුණ තත්වය පිළිබව උන්වහන්සේ මෙසේද පැවසූහ.
“මාන්යෙයන් ලොක්යේ හොඳ ඔක්සිජන් තත්ත්වයන් ලෙස සැලකෙන්නේ 20 -21 % ප්‍රමාණයක. නමුත් එය අබිබවා ඇල්ල ප්‍රදේශයේ දිනවල එම ප්‍රතිශතය 25% දක්වා වැඩිවීම සුභවාදී දෙයක්.
ඇල්ලේ හුස්මගැනීම පහසුයි භාවනාවන්ටත් ඉතාම සිදුසුයි. මේ නිසා සංචාරය ආකර්ශනය තවත් වැඩිවෙයි කියල මම හිතනවා.
ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕන පසුගිය දින කීපයේ පටන් මහත් ආන්දොලනයකට තුඩුදුන් විෂදුමාරයේ බලපැමක් ඇල්ල ප්‍රදේශයට නැහැ.
දූවිලි අංශු(1 සිට 50) දක්වා වන පළමු පෙලේ පවතින බව මගේ පර්යේධණවලින හෙළිවුණා.” බවද උන් වහන්සේ පැවසූහ.
පාලිත ආරියවංශ