ඇල්ල නගරයට මේ දිනවල විදේශීය සංචාරකයන් බහුලව පැමිණෙමින් සිටිති .
මේ නිසාවෙන් කුලිරථ රියදුරන් ගේ, සංචාරක මගපෙන්වන්නන්ගෙ , හෝටල් හිමියන්ගේ , වෙළෙඳ ව්යාපාරික ප්රජාවගේ මෙන්ම ජනතාව ගේ ද අතමිට සරුවීමට පටන් ගෙන තිබේ .
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැනිකේ දුම්රියේන් ඇල්ල නගරයට විශාල විදේශීය සංචාරකයන් පිරිසක් අද (28) පැමිණි අයුරුයි මේ'
ඇල්ල ප්රසාද් රුක්මාල්