ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා සහ උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන යන පත්කරමින් මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
නිශාන්ත පෙරේරා මහතා මීට පෙර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු මෙන්ම දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙසද කටයිතු කර තිබේ. සුමිත් චන්දන මහතා නවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකි.
