ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණ ඔක්තෝම්බර් 26 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම අද (12දා) දහවල් 12න් අවසන් කිරීමට කටයුතු කෙරිණි.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 08ක් නාමයෝජනා පත්ර භාරදී ඇති අතර, එමෙන්ම ස්වාධීන කණ්ඩායමක් ද නාමයෝජනා භාරදී තිබේ.