ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට අදාළ පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්විමට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කළේය.
එම ප්‍රාදේශිය සභාවට ප්‍රජාත්‍රන්තවාදි එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කොට ඇතිවු නාමයෝජනා පත්‍රය පිළිගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය.
සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කිරිමට එරෙහිව ප්‍රජාත්‍රන්තවාදය ඉදිරිපත් කොට තිබු පෙත්සම සලකා බැලු ප්‍රසන්න ජයවර්ධන,මුර්දු ප්‍රනාන්දු සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ආදාළ නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබීය.
