ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝව්ඩ් -19 අසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අද සවස 4 පමණ වන විට තවත් ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙම සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
මොවුන් ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණිි පිරිසක් බව වාර්තා වෙයි.