ඇමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනපතිවරයා විසින් කළ කැඳවීමක් අනුව ඊයේ (20) රාත්‍රි යළිත් හදිසියේම දිවයිනට පැමිණ තිබේ.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙලෙස ඔහු යළිත් දිවයිනට කැඳවා තිබේ.
ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට එක්වීම සඳහා බන්දුල ගුණවර්ධන මහතා ඇමෙරිකාවට ගොස් තිබුණි.