අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට විපක්ෂ මන්ත්‍රීවරුන් 64ක් අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. එම විශ්වාසභංගය අද (16දා) කථනායක කරු ජයසූරිය මහතාට භාරදීමට කටයුතු කර තිබේ.




