නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය ක්රියාත්මක වන්නේ පොලිස් බල ප්ර දේශ 4කට බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව දැනටමත් ඇඳිරි නීතිය ක්රියාත්මක වන්නේ දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ පොලිස් බල ප්ර දේශවලට අමතරව ගම්පහ පරිපාලන දිස්ත්රික්කයේ ගම්පහ පොලිස් බල ප්රදේශය තුළ අද පස්වරු 6.00 සිට ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව මීට පෙර පොලීසිය සඳහන් කළ ගම්පහ පොලිස් බල ප්ර දේශ 11කට ඇඳිරි නීතිය ක්රියාත්මක නොවන බව පොලීසිය නිවැරදි කිරිමේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ca42034b39.jpg)