හොරොව්පතාන පොලිස් වසමේ කිවිලේකඩ ප්රදේශයේ මුස්ලිම් පල්ලියක දේව මෙහෙකට එක්වූ 18ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දේව මෙහෙයට 80කට ආසන්න පිරිසක් එක්ව ඇති අතර අනෙක් පිරිස ස්ථානයෙන් පළා ගොස් තිබේ.
අත්අඩංගුවට පත්වූ පිරිස අතර එම පල්ලමේ මව්ලවිවරයා හා සභාපතිවරයා වන අතර ඔවුන්ට දැඩිව අවවාද කිරිමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.