දින හතරක ඇදිරි නීතියෙන් පසුව අද ( 06) වන දින උදැසන ඇදිරි නීතිය ඉවත් කිරිමත් සමග විශාල පිරිසක් බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා නගරවලට එක්විමත් සමග නගරයේ වෙළඳ සැල් අසල දිගු පොලිම් දක්නට හැකිය.
රජය හා සෞඛ්‍ය අංශ මගින් ලබා දිඇති උපදෙස් අනුව වැඩි පිරිසක් මෙසේ පොලිම්වල රැදි සිටින අතර තවත් පිරිසක් එම උපදෙස් නොතකමින් එක්ව සිටින අයුරුද දක්නට හැක.
ඒ අනුව අද ඇඳිරි නීතිය ඉවත් කිරිමත් සමඟ හැටන් , උතුර , ගාල්ල ආදි දිස්ත්‍රික්කයන්හි විශාල පිරිසක් තම භාණ්ඩ මිලදි ගැනිමට පැමිණ සිටින අයුරු දක්නට ලැබුණි.