අද දිනය පුරා ඇඳිිරි නීතිය පැනවීමට කටයුතු කිරීමත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය ගත් පියවර නිසාත් රජය කෙරෙහි ජනතාවගේ පවතින අප්‍රසාදය තවදුරටත් ඉහළ යනු ඇතැයි දේශපාලක විචාරකයෝ පෙන්වා දෙති.
අද දිනයේදී ජනතාව විසිින් රජයට ඇති අප්‍රසාදය ප්‍රකාශ කිරීීම සඳහා රට පුරා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
මෙම විරෝධතා දේශපාලන පක්ෂවල මෙහෙයවීමකින් තොරව පැවැත්වීමට නියමිතව තිබුණි. එම විරෝධතා පැවැත්වීමට ජනතාවට තබූ අයිතිය ඇදිරි නීතිය නිසා හා සමාජ මාධ්‍ය තහනම නිසා සීමා වී තිබේ.
එය ජනතාව මත ඇති පීඩනය තවදුරටත් ඉහළ යෑමක් වෙනු ඇති බවත් යම් හෙයකින් මෙම පීඩනයේ පිපිරීමක් ඇතිවුවහොත් එය රටට යහපත් තත්ත්වයක් නොවෙනු ඇතැයිද දේශපාලන විචාරකයන් පවසයි.